IPL ක්‍රිකට් කණ්ඩායමක සිදුවූ වෙනස
By Dhananjaya
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ කළමනාකාරිත්වය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මුම්බා ඉන්දියස් කණ්ඩායමේ නායකයා ලෙස තුන් ඉරියව් ක්‍රීඩක Hardik pandaya පත් කර ඇති බවයි.
මින් පෙර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකයා ලෙස රෝහිත් ශර්මා කටයුතු කර ඇති බවත් ක්‍රීඩක වෙන්දේසියට පෙර අයිපීඑල් කණ්ඩායම් වලට ඔවුන්ගේ ක්‍රීඩකයින් හුවමාරු කර ගැනීමට අවස්ථාවක් ලැබීමත් සමග hardik pandaya මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම මිලදී ගැනීමෙන් පසුව මෙම නායකත්ව වෙනස් කිරීම සිදු කර ගැති බව වාර්තා වේ.
ipl 2024 ක් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ලබන 19 වැනි දින පැවැත්වීමට නියමිතයි