ලංකාවට දෙවෙනි වෙලා නෑ.. ගුවන් තොටුපළකුත් වැහෙයි.. බංග්ලාදේශයේ වෙලා තියෙන හරියක්.. (VIDEO)

By krishani Aug 05, 2024 03:36 PM GMT
Report

බංග්ලාදේශයේ ඩකා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තාවකාලිකව වසා දමා තිබෙනවා.

ලංකාවට දෙවෙනි වෙලා නෑ.. ගුවන් තොටුපළකුත් වැහෙයි.. බංග්ලාදේශයේ වෙලා තියෙන හරියක්.. (VIDEO) | Dhaka International Airport Bangladesh

ඒ පැය හයකට බවට වාර්තා වේ. 

ඒ බව බංග්ලාදේශ හමුදාව සඳහන් කර තිබෙනවා.

ගුවන් තොටුපොළ වසා දැමීම හේතුවෙන් බංග්ලාදේශ වෙත පැමිණෙන ඇතැම් ගුවන් යානා ඉන්දියාව වෙත හරවා යවා ඇති බව වැඩිදුරටත් වාර්තා වන්නේ.

මේ අතර, බංග්ලාදේශයේ විරෝධතා අතරතුර විරෝධතාකරුවන් එරට පාර්ලිමේන්තුව අත්පත් කරගෙන ඇත.

එමෙන්ම, අගමැතිවරියගේ පක්ෂ කාර්යාලය ද ගිනි තබා ඇති බව සඳහන් වේ.

හෙට ඉඳලා දවස් 03ක් නිවාඩු ප්‍රකාශයට පත් කරලා.. ඒ මෙහෙමයි..

හෙට ඉඳලා දවස් 03ක් නිවාඩු ප්‍රකාශයට පත් කරලා.. ඒ මෙහෙමයි..


මෙවන් පසුබිමක අගමැතිනි ශෙයික් හසීනා සිය ධූරයෙන් ඉල්ලා අස් වී ඉන්දියාවට පලා ගිය ආකාරය ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

බංග්ලාදේශ හමුදා ප්‍රධානියා වන වේකර් උස් සමාන් සඳහන් කළේ බංග්ලාදේශයේ අන්තර්වාර රජයක් පිහිටුවන බවයි.

නැවත දැනුම්දෙනකම් රටපුරා ඇඳිරි නීතිය පනවලා.. එකවරම ගත් තීරණය ගැන තොරතුරු මෙතනින්..

නැවත දැනුම්දෙනකම් රටපුරා ඇඳිරි නීතිය පනවලා.. එකවරම ගත් තීරණය ගැන තොරතුරු මෙතනින්..


කෙසේ වෙතත්, ලක්ෂ සංඛ්‍යාත අරගලකරුවන් ඇඳිරිනීතිය නොතකා අගනුවර වීදිවල ගමන් කරමින් පසුව අගමැති මන්දිරයට කඩා වැදී තිබෙනවා.

වීඩියෝ දර්ශන පහතින්,


.