සංවර්ධන නිලධාරීන් ට දැනුම්දීමක්

Government Employee
By Wayomi Jun 14, 2024 09:52 AM GMT
Wayomi

Wayomi

Report

සංවර්ධන නිලධාරී සේවයේ I, II සහ 111 ශ්‍රේණි වල කඩඉම් විභාග පැවැත්වීමේ දිනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

එහි දැක්වෙන්නේ අදාළ විභාග 2024 ජුනි මස 30 වනදා පැවැත්වෙන වන බවයි.

ටීචගේ රුවට පාසල් සිසුවෙක් කළ හදියක්. - ගුරුවරිය සියදිවි හානිකර ගැනීමේ අවදානමක.

ටීචගේ රුවට පාසල් සිසුවෙක් කළ හදියක්. - ගුරුවරිය සියදිවි හානිකර ගැනීමේ අවදානමක.


ඒ සඳහා අයදුම්කරුවන් 52,756ක් අයදුම්කර ඇති අතර දිවයින පුරා මධ්‍යස්ථාන 353කදී විභාගය පැවැත්වේ.

විභාග ප්‍රවේශපත් අයදුම්කරුවන් සඳහා ඊමේල් ඔස්සේ යවා ඇති බවත් එසේ නොලැබුණු අපේක්ෂකයින් සිය ප්‍රවේශපත www.slida.lk වෙබ් අඩවියෙන් බාගත හැකි බවත් අදාළ නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන්.

ඉන්ධන, විදුලිය, ගෑස් මිල අඩු වෙද්දී - ටියුෂන් ගාස්තු ඉහළ ගිය තරමක්.

ඉන්ධන, විදුලිය, ගෑස් මිල අඩු වෙද්දී - ටියුෂන් ගාස්තු ඉහළ ගිය තරමක්.