හද ගැස්ම වැඩි කරමින්, නොඉවසිල්ලෙන් බලන් හිටිය විභාගයක ප්‍රතිඵල නිකුත් වෙයි.. දැන්ම මෙතනින් පිවිසෙන්න..

Report

සංවර්ධන නිලධාරි සේවයේ දෙවන හා තෙවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය (2024) පසුගියදා පැවැත්විණ.

එනම් ජූනි මස 30 වන දා ය.

එහි ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇත.

වහාම දැනුවත් වෙන්න.. පාඩුව ඔයාටමයි වෙන්නෙ නැත්නම්.. ලංකා බැංකුවෙන් එකවරම දැනුම්දීමක් මෙන්න.. (PHOTO)

වහාම දැනුවත් වෙන්න.. පාඩුව ඔයාටමයි වෙන්නෙ නැත්නම්.. ලංකා බැංකුවෙන් එකවරම දැනුම්දීමක් මෙන්න.. (PHOTO)


ඒ බව ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය සඳහන් කළේ ය.

ප්‍රතිඵල බැලීමට පහතින් පිවිසෙන්න.

ප්‍රතිඵල සඳහා මෙතනින් පිවිසෙන්න.

මේ අතර, සැප්තැම්බර් (01) සිට ඔක්තෝම්බර් 31 දක්වා මාස 2 ක පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

සැප්තැම්බර් පටන් ගන්නකොටම.. මෙන්න ඔබ දැනගත යුතුම.. දෙයක් ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්..

සැප්තැම්බර් පටන් ගන්නකොටම.. මෙන්න ඔබ දැනගත යුතුම.. දෙයක් ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්..


ඒ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වීසා නොමැතිව නීතිවිරෝධීව රැඳී සිටින්නන්ට එරටින් පිටවීම සඳහා වේ.

ඒ අනුව සේවා යෝජකයාගේ නීත්‍යානුකූල අවසරයකින් තොරව සේවා ස්ථානයෙන් බැහැරව සිටින්නන්ට හා පොලිස් පැමිණිලි සහිත පුද්ගලයින්ට මෙම පොදු සමා කාලය තුළ දී කිසිඳු දඩ මුදලකට යටත් නොවී හෝ වෙනත් නෛතික අවහිරතාවයකට ලක් නොවී, එරටින් බැහැර වීමට හෝ හය මාසයක තාවකාලික වීසා බලපත්‍රයක් ලබාගෙන නව රැකියාවක් ලබා ගැනීමට හෝ අවස්ථාව හිමි වනවා.

වෙලා තියෙන දෙයක්.. මහජන බැංකු කළමනාකාරීත්වයෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.. (PHOTO)

වෙලා තියෙන දෙයක්.. මහජන බැංකු කළමනාකාරීත්වයෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.. (PHOTO)


එමෙන්ම, අදාළ තැනැත්තාට එරෙහිව ඇති පැමිණිල්ල (Absconding Report) ඉවත් කරගෙන එරටින් පිටව යාමටද මෙම කාලය තුළ දී අවස්ථාව සැලසෙන බවයි.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

වහාම දැනුවත් වෙන්න.. හෙට සිට මෙන්න මේ දක්වා, පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කෙරේ..

වහාම දැනුවත් වෙන්න.. හෙට සිට මෙන්න මේ දක්වා, පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කෙරේ..