දැරණියගල අවට ජනතාව විමසිල්ලෙන් සිටින්න!

By Shehan Apr 08, 2025 08:50 AM GMT
Report

දැරණියගල පොලිස් බලප්‍රදේශයට අයත් 112බී පන්දාහා ගම ග්‍රාම නිලධාරී වසමේ ප්‍රදේශයක නායයෑමක් සිදු වී තිබේ.

දැරණියගල සිට මාලිබොඩ තලාව දක්වා විහිදෙන ප්‍රධාන මාර්ගයට ගල් කඩා වැටීම නිසා එම මාර්ගයේ මීටර් 50ක පමණ දුරක් හානි වී ඇතැයි වාර්තා වේ.

වැඩි ගාණට වතුර බෝතල් විකුණුවොත් වැඩ වරදී

වැඩි ගාණට වතුර බෝතල් විකුණුවොත් වැඩ වරදී

අපගේ වාර්තාකරු සඳහන් කළේ, කඩා වැටුණු ගල් මාර්ගයේ රැඳී පැවතීම හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා ඇති වී ඇති බවයි.

වසර 3කට පෙර පාතාලයේ පින්තු ඝාතනයට පළිගැනීමක් (UPDATE)

වසර 3කට පෙර පාතාලයේ පින්තු ඝාතනයට පළිගැනීමක් (UPDATE)

නායයෑමෙන් ආසන්නයේ පිහිටි නිවසකට හානි සිදු වී ඇති අතර, එම නිවසේ සිටි පුද්ගලයෙකු සුළු තුවාල ලබා දැනට දැරණියගල රෝහලට ඇතුළත් කර තිබේ.

බුද්ධගයාවේ පරිපාලනය සම්පූර්ණයෙන්ම බෞද්ධයන්ට දෙයිද?

බුද්ධගයාවේ පරිපාලනය සම්පූර්ණයෙන්ම බෞද්ධයන්ට දෙයිද?

ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය නිසා ලංකාවේ කොටස් වෙළෙඳපොළට රු. කෝටි 43,500ක් අහිමි වේ!

ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය නිසා ලංකාවේ කොටස් වෙළෙඳපොළට රු. කෝටි 43,500ක් අහිමි වේ!