අද ඉඳන් අනිද්දා වෙනකල් සෞඛ්‍ය නිලධාරී කොට්ඨාස 74ක වෙන දේ - අවනත නොවුණොත් රතු නිවේදන

Report

ඩෙංගු මදුරු මර්දනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් අද (08), හෙට (09) සහ අනිද්දා (10 ) යන දිනයන්වල පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව මෙම වැඩසටහන් දිස්ත්‍රික්ක 14ක සෞඛ්‍ය නිලධාරී කොට්ඨාස 74ක ක්‍රියාත්මක කිරීමට නියමිත වේ.

මේ අතර ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කර ඇත්තේ මදුරුවන් බෝවීමට සුදුසු පරිසරයක් පවත්වාගෙන යනු ලබන පුද්ගලයින්ට එරෙහිව රතු නිවේදන නිකුත් කිරීමට සහ නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.

ආයේ හෙල්මට් නැතුව ගියොත් ඉවරයි - නීතිය දැඩි වෙයි.. තොරතුරු දෙන්න බය නම් දැන්විය යුතු විදිහත් දන්වයි

ආයේ හෙල්මට් නැතුව ගියොත් ඉවරයි - නීතිය දැඩි වෙයි.. තොරතුරු දෙන්න බය නම් දැන්විය යුතු විදිහත් දන්වයි

ජාතික ඩෙංගු මර්දන ඒකකය දක්වන ලෙස එහි නවතම දත්තවලට අනුව ඉකුත් ජුනි 5වැනිදා වනවිට රෝගීන් 36,168ක් වාර්තා වී ඇති අතර මේ දක්වා මරණ 20ක් වාර්තා වී තිබෙනවා.

එසේම ඉන් තිදෙනෙක්ම කුඩා ළමුන් බව පවසයි.

අද උදේ 10ට වාහන අංක තහඩු මුද්‍රණය නිල ලෙස යළි ඇරඹෙයි

අද උදේ 10ට වාහන අංක තහඩු මුද්‍රණය නිල ලෙස යළි ඇරඹෙයි

බස්නාහිර, සබරගමුව සහ වයඹ වැසියන්ට විශේෂ දැනුම්දීමක් - අද දවසේ කාලගුණ පෙරළිය

බස්නාහිර, සබරගමුව සහ වයඹ වැසියන්ට විශේෂ දැනුම්දීමක් - අද දවසේ කාලගුණ පෙරළිය