චිත්‍රපට 400කට වැඩි ගාණක රඟපාලා.. සිනමාවට නැතුව බැරි.. දැවැන්තයෙක් මෙලොව හැරදා යන්නම යයි..(PHOTOS)

Report

දමිළ සිනමාවේ ප්‍රවීණ නළුවෙකු වන දිල්ලි ගනේෂ් මහතා අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ මහතා මිය යන විට 80 හැවිරිදි වියේ පසු විය.

චිත්‍රපට 400කට වැඩි ගාණක රඟපාලා.. සිනමාවට නැතුව බැරි.. දැවැන්තයෙක් මෙලොව හැරදා යන්නම යයි..(PHOTOS) | Delhi Ganesh

ඊයේ (09) රාත්‍රියේ නිවසේදීම ඔහු මියගොස් ඇති බව සඳහන් වේ.

ඡන්දෙට සියලුම පෞද්ගලික, රාජ්‍ය බැංකු සහ මූල්‍ය ආයතන සේවකයින්ට නිවාඩු ද?. එතකොට වැටුප්.. කප්පාදු වෙයි ද?.

ඡන්දෙට සියලුම පෞද්ගලික, රාජ්‍ය බැංකු සහ මූල්‍ය ආයතන සේවකයින්ට නිවාඩු ද?. එතකොට වැටුප්.. කප්පාදු වෙයි ද?.

ඔහු අවසන්වරට සිය රංගනයෙන් දායක වී ඇත්තේ මීට මාස කිහිපයකට ඉහතදී තිරගත වූ 'Indian-2' යන චිත්‍රපටයේ ය.

මාලිමාවෙන් විදුලි බිලට වෙන දෙය ජනපති කියයි.. දැනෙන්නම?. රටම බලා හිටිය පුදුම හිතෙන.. ඒ දෙය මෙන්න..

මාලිමාවෙන් විදුලි බිලට වෙන දෙය ජනපති කියයි.. දැනෙන්නම?. රටම බලා හිටිය පුදුම හිතෙන.. ඒ දෙය මෙන්න..

දිල්ලි ගනේෂ් මහතා වේදිකා නාට්‍යවලින් සිය රංගන දිවිය ආරම්භ කර ඇත.

චිත්‍රපට 400කට වැඩි ගාණක රඟපාලා.. සිනමාවට නැතුව බැරි.. දැවැන්තයෙක් මෙලොව හැරදා යන්නම යයි..(PHOTOS) | Delhi Ganesh

කෙසේ වෙතත්, ඔහු මිය යන විට චිත්‍රපට 400කට අධික සංඛ්‍යාවකට මෙන්ම ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට ද සිය රංගනයෙන් දායක වී තිබෙනවා.