මස් - මාළු වල අයිස් විනාඩි 5 කින් ඉවත් කරන ලේසිම ක්‍රමය ගැන මීට කලින් දැනගෙන හිටියද?- (PHOTOS)

Report

ශීත කළ මාළු වලට වඩා නැවුම්, ශීත කළ හෝ සජීවී මාළු මිලදී ගැනීම පහසු සහ සෞඛ්‍ය සම්පන්නයි. හැබැයි ඉතින් අපි කන්නෙම ශීත කළ මස් මාළු. කඩෙන් ගෙනාවත් කෙලින්ම ඒක යන්නේ ෆ්‍රිජ් එකට.

දවසින් දවස රන් මිලෙහි සීඝ්‍ර පහළ යෑමක්. - විවහා වෙන්න ඉන්න අයටත් සුබයි. - නව මිල ගණන් මෙන්න.

දවසින් දවස රන් මිලෙහි සීඝ්‍ර පහළ යෑමක්. - විවහා වෙන්න ඉන්න අයටත් සුබයි. - නව මිල ගණන් මෙන්න.


සීඝ්‍ර ලෙස මිල පහල යයි. - ඉන්ධන මිලෙහි හදිසියේම සිදු වූ වෙනස මෙන්න.

සීඝ්‍ර ලෙස මිල පහල යයි. - ඉන්ධන මිලෙහි හදිසියේම සිදු වූ වෙනස මෙන්න.


ඒත් උයන්න ගත්තම ඒවායේ අයිස් දියකරන්න ලොකු අඩවුවක් අල්ලන්නම වෙනවනේ. ඒ, නිසාම අපි මේ කියන්න යන්නේ මස් හෝ මාළු වල අයිස් විනාඩි 5 කින් ඉවත් කර ගන්න පුළුවන් ක්‍රමයක් ගැනයි.

?මුලින්ම අයිස් තියෙන මස් හෝ මාළු බෑග් එකකට දමා හොදින් කට ගැට ගසන්න.

?භාජනයකට වතුර දාන්න .පින්තූර වල සදහන් පරිදි.

?ඒ, වතුර වලට විනාකිරි මේස හැදි 2 ක් හා ලුණු කුඩු මේස හැදි 1 එකතු කර හොදින් කළවම් කරන්න.

?දැන් අර මුලින් බෑග් එකට දමා ගත් මස් හෝ මාළු බෑග් එක අර වතුර භාජනයට ගිල්වන්න.

?විනාඩි 5 කින් මස් හෝ මාළු වල අයිස් ඉවත් වී ඇති බව ඔබට දකින්න පුළුවන්.

- අන්තර්ජාලයෙන් -

අනුර අයියව රඟපාලා පෙන්නපු පේෂලගේ කතාවේ සුපිරිම ටික. - (VIDEO)

අනුර අයියව රඟපාලා පෙන්නපු පේෂලගේ කතාවේ සුපිරිම ටික. - (VIDEO)




GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery