මොකක් වෙයි ද කියලා රටම බලන් ඉන්න ක්ලබ් වසන්ත ඝාතනය.. එකවරම විශේෂ තීරණයක්?.

Report

පසුගියදා වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය ලංකාවෙම ආන්දෝලනාත්මක සිදුවීමක් වුණා.

එම ඝාතනයේ මහ මොළකරු බව කියන ලොකු පැටී නැමැත්තා ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා ඉදිරියේදී පොලිස් කණ්ඩායමක් බෙලරුසියාවට යාමට සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.

අන්තර්ජාලයම පීරයි.. ආසාවෙන් බලන් හිටිය ඒ මොහොත.. iPhone 16.. වෙළඳපොලට නිකුත් කළ හැටි මෙන්න..(PHOTOS)

අන්තර්ජාලයම පීරයි.. ආසාවෙන් බලන් හිටිය ඒ මොහොත.. iPhone 16.. වෙළඳපොලට නිකුත් කළ හැටි මෙන්න..(PHOTOS)


ඒ වෙනුවෙන් මේ දිනවල පොලිස් මූලස්ථානයේ විශේෂ සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා තිබෙන බව පොලිස් ආරංචි මාර්ග වාර්තා කළේ ය.

වහාම මේ 14 වෙනිදා විශේෂ දවසක් ලෙස නම් කරලා.. එදාට ලංකාවේ වෙන දෙය මෙන්න..

වහාම මේ 14 වෙනිදා විශේෂ දවසක් ලෙස නම් කරලා.. එදාට ලංකාවේ වෙන දෙය මෙන්න..


බෙලරුසියාවේ ආරක්ෂක අංශ විසින් සැකකාර ලොකු පැටී නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙන බව ශ්‍රී ලංකා පොලිසිය වෙත දැනුම්දී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කර තිබෙනවා.

ඔයාටත් ලොකු බඩ ගෙඩියක් ද තියෙන්නෙ.. අඩු වෙලාම යන්න මෙන්න නියම බෙහෙත.. හරිම ලේසියි අනේ..

ඔයාටත් ලොකු බඩ ගෙඩියක් ද තියෙන්නෙ.. අඩු වෙලාම යන්න මෙන්න නියම බෙහෙත.. හරිම ලේසියි අනේ..


ඒ සඳහා වන ලේඛණ මේ වන විටත් දෙරට අතර හුවමාරු කරගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මේ අනුව දෙරට අතර රාජතාන්ත්‍රික මට්ටමින් අදාල කටයුතු සිදුකෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබෙනවා.

ඩුබායි රාජ්‍යයේ රැඳී සිටි ලොකු පැටි නැමැති අපරාධකරු පසුගියදා බෙලරුස් හරහා ප්‍රංශයට පලායාමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවට ගනු ලැබීය.

මේ මොකක්ද වෙන්න යන්නේ.. හෙට එළියට බහින ඔයාටයි.. මෙන්න මේ දෙය දැනගෙන ඉන්න වෙයි..

මේ මොකක්ද වෙන්න යන්නේ.. හෙට එළියට බහින ඔයාටයි.. මෙන්න මේ දෙය දැනගෙන ඉන්න වෙයි..


ඒ එරට ආගමන විගමන නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත ය.

කෙසේ වෙතත්, ඉන් පසුවයි එරට ආරක්ෂක අංශ විසින් සැකකරු බාරයට ගෙන ඇත්තේ.