ක්ලබ් වසන්තට වෙඩි වැදුණ තැන මීට අවු.7කට කලින් වෙලා තියෙන භයානක දෙය.. ඇහුවොත් ඇඟ කිළිපොලා යයි..

Report

අද (08) උදෑසන අතුරුගිරිය, ඔරුවල ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක් තුළ දී වෙඩි වැදීමෙන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත යන තැනැත්තාව ඝාතනයට ලක් විය.

ක්ලබ් වසන්තට වෙඩි වැදුණ තැන මීට අවු.7කට කලින් වෙලා තියෙන භයානක දෙය.. ඇහුවොත් ඇඟ කිළිපොලා යයි.. | Death Wasantha Perera 08Th July 2024

එම ව්‍යාපාරික ස්ථානයේම මීට පෙරත් වෙඩි තැබීමකින්ම ඝාතනයක් සිදුව ඇති බව වාර්තා වේ.

ඒ 2017 වසරේ දී දිසානායක වත්තේ ගම රාළලාගේ ට්‍රනිල් බණ්ඩාර ධර්මසිරි හෙවත් 'අතුරුගිරිය බණ්ඩා' නැමැත්තා ය. 

ඔහුට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

අනතුරුව එකළ මෙම රූපලාවණ්‍යාගාරය බණ්ඩා ඝාතනයට පළිගැනීමක් වශයෙන් ඔහුගේ පාර්ශවය විසින් ගිණි තබා විනාශකර ඇත.

එයින් වසර හතකට පසු අද නැවතත් එම ව්‍යාපාරික ස්ථානය නවීකරණය කර නව ව්‍යපාරික ස්ථානයක් ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා.

රාජ්‍ය සේවකයින් ඉල්ලන වැටුප් වැඩි වෙයි?. ඇස් රතු වෙන්නම වැට් එක.. විස්තරය මෙන්න..(PHOTOS)

රාජ්‍ය සේවකයින් ඉල්ලන වැටුප් වැඩි වෙයි?. ඇස් රතු වෙන්නම වැට් එක.. විස්තරය මෙන්න..(PHOTOS)


ඒ මොහොතේ ක්ලබ් වසන්තට මරු කැඳවූ මෙම වෙඩි තැබීම සිදුව ඇත.

එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 06 දෙනෙකු රෝහල් ගත කිරිමට කටයුතු කළේ ය.

නමුත්, ක්ලබ් වසන්ත ඇතුළු තවත් අයෙක් ජිවිතක්ෂයට පත් විය.

එහිදී එම ස්ථානයේ සිටි ගායන ශිල්පිණී කේ. සුජීවාද වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහල වෙත ඇතුලත් කළේ ය.

ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ විස්තරය පහතින්,

කේ.සුජීවාගේ කකුලට මොකද වුණේ?. කණ්ඩායම් 4ක් එක් වී වහා සැත්කමක් - ඇය ගැන ජාතික රෝහලෙන් ලැබුණ ආරංචිය මෙන්න..(UPDATE)

කේ.සුජීවාගේ කකුලට මොකද වුණේ?. කණ්ඩායම් 4ක් එක් වී වහා සැත්කමක් - ඇය ගැන ජාතික රෝහලෙන් ලැබුණ ආරංචිය මෙන්න..(UPDATE)