UPDATE - පුද්ගලයින් රැසකට මරු කැඳවු බිහිසුණු බස් රථ අනතුරේ නවතම අප්ඩේට්..

Report

UPDATE - 10.55 - රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ ගොස් තිබේ.

UPDATE - ගැරඬිඇල්ලේ බස් අනතුරින් මිය ගිය පිරිස තවදුරටත් ඉහළට

UPDATE - 09.20 - රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ. ඒ අනුව මේ දක්වා එම අනතුරින් මිය ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් ඇත.

විපක්‍ෂය ඡන්දෙ ගන්න කුඩු බෙදුවා.. මේ චන්දෙන් ආණ්ඩුව මට්ටු වුණ හැටි.. චතුරංග

විපක්‍ෂය ඡන්දෙ ගන්න කුඩු බෙදුවා.. මේ චන්දෙන් ආණ්ඩුව මට්ටු වුණ හැටි.. චතුරංග

ගැරඬිඇල්ල බස් අනතුරින් මියගියවුන් ගණන 8 දක්වා ඉහළට 

රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිදුවූ අනතුරින් මියගියවුන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇත.

මේ වන විට එම අනතුරින් මියගියවුන් ගණන 08 දක්වා ඉහළ ගොස් තිබේ. අනතුරින් පිරිමි 05 දෙනෙකු සහ කාන්තාවන් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි කොත්මලේ පොලීසිය පවසයි.

ගැරඬිඇල්ල ප්‍රදේශයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරින් 4ක් මරුට

ගැරඬිඇල්ල ප්‍රදේශයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරින් 4ක් මරුට

බස් රථයේ රියදුරු ඇතුළු මගීන් 30කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති අතර, ඔවුන් කොත්මලේ සහ නුවරඑළිය රෝහල්වලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

මියගිය 08 දෙනාගේ අනන්‍යතාව තවමත් තහවුරු වී නොමැති අතර, සිද්ධිය පිළිබඳ කොත්මලේ පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

විදුලි බිල යලි වැඩිවෙන ලකුණු ?

විදුලි බිල යලි වැඩිවෙන ලකුණු ?