සතුටෙන් ගත්ත.. වෙඩිම දවසෙම මනාලයා මිය ගිහින්.. වෙලා තියෙන දෙයින් හැමෝම සිත් තැවුලට පත් වෙලා..

By krishani Feb 16, 2025 06:22 PM GMT
Report

මේ කියන්න යන්නේ ලංකාවේ දෙයක් ගැන නම් නෙමෙයි.

මේ ඉන්දියාව සංවේදී කළ එරට පුවතක්.

සිය මංගල දිනයේ දී ම 26 හැවිරිදි මනාලයකු මියගොස් තිබෙනවා.

ඒ ඉන්දියාවේ ප්‍රදේශ් ප්‍රාන්තයේ ය.

හෙට අයවැයෙන්.. රාජ්‍ය සේවයේ අරුම පුදුම පඩි වැඩි වීමක්?.(VIDEO)

හෙට අයවැයෙන්.. රාජ්‍ය සේවයේ අරුම පුදුම පඩි වැඩි වීමක්?.(VIDEO)

පාසල් දරුවන් ගැන තීරණයක්?. අග්‍රාමාත්‍යවරිය කීව දෙය මෙන්න..

පාසල් දරුවන් ගැන තීරණයක්?. අග්‍රාමාත්‍යවරිය කීව දෙය මෙන්න..

ඒ මංගල පෙරහැර අතරතුරදී ඔහු අශ්වයගේ පිට උඩින් බිමට වැටිමෙන් ය.

ඒ මොහොතේ දී ම ඔහුව රෝහලක් වෙත රැගෙන ගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

නමුත් ඒ වන විටත් ඔහු මිය ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, වෛද්‍ය පරීක්ෂණ වල දී හෙළි වී ඇත්තේ ඔහුට එවලෙහි හෘදයාබාධයක් ඇති වී තිබෙන බව ය.

You May Like This Video👇