හෙට අයවැයෙන්.. රාජ්‍ය සේවයේ අරුම පුදුම පඩි වැඩි වීමක්?.(VIDEO)

Report

තිස්ස අත්තනායක මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ වත්මන් ආණ්ඩුවේ නව අයවැය තීරණාත්මක අයවැයක් විය හැකි බවයි.

ඒ 2025 අයවැය ඔවුන්ගේ පාලන කාලයේ ඉදිරිපත් කරන පළමුවෙනි අයවැය නිසා ය.

තව දවස් 4කින්.. මාසිකව රජයෙන් ලබා දෙන දීමනාව ගැන කළ දැනුම්දීම.. ගන්න පුලුවන් මෙහෙම..

තව දවස් 4කින්.. මාසිකව රජයෙන් ලබා දෙන දීමනාව ගැන කළ දැනුම්දීම.. ගන්න පුලුවන් මෙහෙම..

පාසල් සිසුන්ට දැනටමත් රු.6,000 ලැබෙනකොට.. රාජ්‍ය සේවකයින්ට ලැබෙන්න යන දෙය මෙන්න..

පාසල් සිසුන්ට දැනටමත් රු.6,000 ලැබෙනකොට.. රාජ්‍ය සේවකයින්ට ලැබෙන්න යන දෙය මෙන්න..

ඒ මහතා මේ බව සදහන් කළේ  අද (16) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ය.

එහිදී ඒ මහතා සදහන් කළේ රාජ්‍ය සේවයේ පුදුම සහගත වැටුප් වැඩිවීමක් සිදුකරන බව ජනාධිපතිවරයා මැතිවරණ වේදීකාවල සදහන් කළ බවයි.

කෙසේ වෙතත්, ඒ මහතා කියා සිටි සම්පූර්ණ කතාව පහතින් නරඹන්න,