දසුන්ගෙන් පොරොන්දුවක්..

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ට ලෝක කුසලාන තරගාවලියේ දී ගෞරවයක් ලබාදීමට අපේක්ෂා කරන බව කියා සිටියේ ය.

සුබ ප්‍රාර්ථනා මැද, සිංහයින් දිවයිනෙන් පිටත් වෙයි.

සුබ ප්‍රාර්ථනා මැද, සිංහයින් දිවයිනෙන් පිටත් වෙයි.


ඔහු මේ බව කියා සිටියේ ලෝක කුසලාන එක්දින තරගාවලිය සඳහා දිවයිනෙන් පිටත්ව යාමට පෙර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

ඊයේ (26) රාත්‍රියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එක් දින ලෝක ශූරතා තරගාවලිය සදහා සහභාගී වීමට කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත් ව ගියේ ය.

එහිදී නිලධාරීන් , පුහුණුකරුවන් , ක්‍රීඩකයින් ඇතුළු 35 දෙනෙකුගෙන් යුතු පිරිසක් මේ සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

ලෝක කුසලානයට සහභාගී වන බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම නම් කරයි - ප්‍රබලයෙක් ඉවතට.. (PHOTO)

ලෝක කුසලානයට සහභාගී වන බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම නම් කරයි - ප්‍රබලයෙක් ඉවතට.. (PHOTO)