දසුන්, කුසල් සහ ධනංජයට සුවිශේෂීම දවසක් අද.. ඒ ඇයි කියලා දන්නව ද?. හේතුව මෙන්න මේකයි..

Report

මේ දිනවල ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන හැමෝම වැඩි වශයෙන් කතා වෙනවා දකින්න පුලුවන්.

ඒ 20-20 ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට වූ නිසා ය.

එම තරගාවලියේ දී පළමු වටයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමට ඉවත් වීමට සිදු වීම ලංකාවේ ක්‍රිකට් රසිකයින්ට ගෙනා ශෝචනීය සිදුවීමක් වුණා.

නමුත් අද වගේ දවසක ජාත්‍යන්තර එක්දින වරම් දිනාගත්ත ක්‍රීඩකයින් තිදෙනෙකු ගැනයි මේ කියන්න යන්නේ.

දසුන්, කුසල් සහ ධනංජයට සුවිශේෂීම දවසක් අද.. ඒ ඇයි කියලා දන්නව ද?. හේතුව මෙන්න මේකයි.. | Dasun Sahanaka Kusal Mendis Dananjaya Silva

ඒ කුසල් මෙන්ඩිස්,ධනංජය සිල්වා සහ දසුන් ශානක වේ.

ඒ මීට වසර 8කට පෙරයි.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින නායකත්වය කුසල් මෙන්ඩිස් දරයි.

එමෙන්ම, ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය ධනංජය සිල්වා විසින් දරනු ලබයි.

20-20 සහ එක්දින නායකයා ලෙස දසුන් ශානක කටයුතු කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහන රාශියක් වෙත ඔහු රැගෙන ගියේ ය.

එමෙන්ම, 20-20 ආසියානු කුසලානයද ශ්‍රී ලංකාව වෙත ජයග්‍රහනය කර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දෙනු ලැබුවේ ඔහු ය.

කෙසේ වෙතත්, පසුව තරග පරාජය වීමත් සමග ඔහු නායකත්වයෙන් ඉවත් කරනු ලැබුවේ ය.