"මෝටර් සයිකලයකට ලයිසන් එකක් දුන්න මනුස්සයෙක්ට ප්ලේන් එකක් අරන් යන්න කීවොත් මොකද වෙන්නෙ.."- සමාජ මාධ්‍ය කැළඹුව සිද්ධිය ගැන දමිතා දැන් කියන දෙය..(VIDEO)
සමගි ජන බලවේගය නියෝජනය කරන ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න කළ ප්‍රකාශයක් පසුගියදා සමාජ මාධ්‍ය කැළඹීය.
ඒ "මෝටර් සයිකලයකට ලයිසන් එකක් දුන්න මනුස්සයෙක්ට ප්ලේන් එකක් අරන් යන්න කීවොත් මොකද වෙන්නෙ.." යන ප්‍රකාශයයි.

නිදහස් පක්ෂය හැරදා, මෛත්‍රීපාල සිරිසේන ප්‍රබල පක්ෂයකට සපෝට් එක දෙන්න ගිහින්.. හැමෝම පුදුම කරමින් අද හවස වුණ දෙය මෙන්න..
ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩිව කතා බහට ලක් වූවා පමණක් නොව ඒ සදහා පෝස්ට් පවා නිර්මාණය වූ ආකාරය සමාජ මාධ්‍ය භාවිතා කළ ඔබට දකින්නට හැකි වුවා.
නමුත් ඒ සම්බන්ධයෙන් දමිතා අබේරත්න පසුව සඳහන් කළේ අන්තර්ගතය සියල්ල එහි නොමැති බවයි.
කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් ඇය කළ කතා බහ පහතින් නරඹන්න,
වීඩියෝ දර්ශන - Sudaa Studio
.