රු.2,000ක වැටුප් වැඩි වීමක්..
වතු කම්කරු දෛනික වැටුප රුපියල් දෙදහසක් දක්වා ඉහළ නැංවීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබෙනවා.
ඒ බව ලංකා කම්කරු රතු කොඩි සංගමය සදහන් කළේ ය.
එම සංගමයේ උපදේශිකා මේනකා කන්දසාමි සදහන් කළේ මෙම වැටුප් වැඩි වීම ඉදිරි අයවැයේ දී සිදු කිරීම සම්බන්ධයෙන් අදාළ ආයතනවල අවධානය යොමු කරන බවයි.
ඇය මේ බව සදහන් කළේ අද (12) මහනුවර දී පැවැති මාධ්‍ය හමුවක දී ය.
You May Like This Video👇