ජනවාරි අවසන් වෙන්න දවස් කීය ද?. තෙල් මිල පහළට..

Report

මේ කියන්න යන්නේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගැනයි.

මේ වන විට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් පහළ ගොස් තිබෙනවා.

මිලට වුණ දෙයක්.. කුකුළු මස් කිලෝවකයි බිත්තරයකයි මිල ගණන් මෙන්න..

මිලට වුණ දෙයක්.. කුකුළු මස් කිලෝවකයි බිත්තරයකයි මිල ගණන් මෙන්න..

6 වසරෙන් ඉහළ පාසල් දැරියන් ගැන තීරණයක්?.

6 වසරෙන් ඉහළ පාසල් දැරියන් ගැන තීරණයක්?.

ඒ අනුව බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 78.29ක් ලෙස සටහන් වේ.

එමෙන්ම, අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 74. 28 ක් ලෙස සටහන් විය.

You May Like This Video👇