මෙහෙම ආරංචියක්?. මනුෂ්‍ය ඝාතන චෝදනාවක් එල්ල වුණ ක්‍රිකට් ක්‍රීඩකයා.. රසිකයින් පුදුම වුණ, සිද්ධිය මෙන්න..(PHOTOS)

Report

මනුෂ්‍ය ඝාතන චෝදනාවක් ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට එල්ල වී තිබෙනවා.

මෙහෙම ආරංචියක්?. මනුෂ්‍ය ඝාතන චෝදනාවක් එල්ල වුණ ක්‍රිකට් ක්‍රීඩකයා.. රසිකයින් පුදුම වුණ, සිද්ධිය මෙන්න..(PHOTOS) | Cricketer Shakib Al Hasan

ඒ බංග්ලාදේශ අවාමි ලීගයේ හිටපු මන්ත්‍රීවරයෙකු මෙන්ම බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක ශකීබ් අල් හසන්ට ය.

කොල්කටාවේ දූෂණය කර මරා දැමු වෛද්‍යවරිය.. සැකකරු නිමේෂයකින් වමාරලා කීව දෙය.. හිතාගන්නවත් බැරි දෙයක් එළියට..

කොල්කටාවේ දූෂණය කර මරා දැමු වෛද්‍යවරිය.. සැකකරු නිමේෂයකින් වමාරලා කීව දෙය.. හිතාගන්නවත් බැරි දෙයක් එළියට..


බංග්ලාදේශ රජයට එරෙහිව අගෝස්තු 7 වැනිදා පැවති විරෝධතාව අතරතුර රූබල් ඉස්ලාම් නම් තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීම එම චෝදනාව වේ.

මෙහෙම ආරංචියක්?. මනුෂ්‍ය ඝාතන චෝදනාවක් එල්ල වුණ ක්‍රිකට් ක්‍රීඩකයා.. රසිකයින් පුදුම වුණ, සිද්ධිය මෙන්න..(PHOTOS) | Cricketer Shakib Al Hasan

කෙසේ වෙතත්, එම තරුණයා ඝාතනය කළැයි චෝදනා එල්ලවන පුද්ගල ලැයිස්තුවේ ශකීබ්ගේ නම ද ඇතුළත් ය.

මාසේ අවසන් වෙන්නත් කල් තියා, තෙල් මිල පහළට...

මාසේ අවසන් වෙන්නත් කල් තියා, තෙල් මිල පහළට...