එල්ල වන දැඩි පීඩන නිසා බාබර් අසාම් දෙවෙනි වරටත් ගත් තීරණය..

Report

පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක බාබර් අසාම් එක්දින නායකත්වයෙන් ඉවත්ව තිබෙනවා.

රූගත කිරීම්වලට සහබාගි වෙමින් සිටි සුපිරි නළුවාට හදිසියේම මොකද උනේ..

රූගත කිරීම්වලට සහබාගි වෙමින් සිටි සුපිරි නළුවාට හදිසියේම මොකද උනේ..

Xහි සටහනක් තබමින් ඔහු ඊයේ රාත්‍රියේ පවසා සිටියේ තමා එක්දින නායකත්වයෙන් ඉවත් වූ බවයි.

ඔහු මීට පෙර 2023 වසරේ දී ඉන්දියාවේ පැවති එක්දින ලෝක කුසලානයේ දී පාකිස්ථානයේ දුර්වල දස්කම් හේතුවෙන් නායකත්වයෙන් ඉවත් වූවා.

වේග පන්දු යවන ක්‍රීඩක ෂහීන් ෂා අෆ්රිඩි ඔහුගෙන් පසුව එම නායකත්වයට පත් වූ නමුත් 2024 මාර්තු මාසයේදී නැවතත් නායකයා ලෙස බාබර් පත්කර තිබෙනවා.

සිංහරාජ වනාන්තරය තුළ ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට නියෝග.

සිංහරාජ වනාන්තරය තුළ ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට නියෝග.

කෙසේ වෙතත්, 2024 T20 ලෝක කුසලානයේ දී පාකිස්ථාන කණ්ඩායම ඉවතට විසිවීම නිසා පාකිස්ථාන නායකයා ලෙස ඔහුගේ දෙවන ධුර කාලය අසාර්ථක වූවා.

එහි දී පාකිස්ථානය බොහෝ පහළ ශ්‍රේණිගත කණ්ඩායමක් වූ අමෙරිකා එක්සත් ජනපදය හමුවේ පරාජයට පත්වූවා. පසුව පාකිස්ථාන කණ්ඩායම ඉන්දියාව හමුවේ ද පවා පරාජයට පත්වූවා.

වෙන්ඩ බෑණා මාමණ්ඩිට කරපු හදියක් ..

වෙන්ඩ බෑණා මාමණ්ඩිට කරපු හදියක් ..

පසුගිය මාස කිහිපය තුළ සිට පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට දැඩි පීඩනයක් එල්ල වෙමින් පවතින අතර, එසේ වීමට මූලික හේතුව ලෙස දැක්වෙන්නේ බංග්ලාදේශය හමුවේ ටෙස්ට් තරගාවලියක් පරාජය වීමයි