තවත් සුපිරි ක්‍රිකට් තරුවක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම යයි..
By Piyumika
ඉන්දියාවේ ප්‍රධානතම දඟ පන්දු ක්‍රීඩක රවිචන්ද්‍රන් අශ්වින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගන්නා බව නිවේදනය කර තිබෙනවා.
ඒ, බ්‍රිස්බේන්හි ගැබා හිදී පැවති තුන්වන ටෙස්ට් තරගයේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ඉන්දියාව පරාජයට පත්වීමෙන් පසුවයි ඔහු මෙම නිවේදනය සිදුකර ඇත්තේ.
37 හැවිරිදි ඔහු තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී නිල වශයෙන් මේ බව ප්‍රකාශ කරන ලදී

ශිෂ්‍යත්ව ප්‍රශ්න පිටවීමේ සිදුවීම ගැන සිදුකරන විමර්ශන පිළිබඳ සවිස්තර වාර්තාවක් වහාම දෙන්නැයි CIDයට නියෝගයක්..
“ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස මෙය මගේ අවසාන දිනයයි. මම මතකයන් ගොඩක් නිර්මාණය කර තිබෙනවා. BCCI, මගේ සෙසු කණ්ඩායම් සගයන්, සියලුම පුහුණුකරුවන්ට ස්තූතියි. මට ස්තූති කිරීමට බොහෝ දෙනෙක් ඉන්නවා.''
You may like this video