ඩග් බ්‍රේස්වෙල් ගත් තීරණය
නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ඩග් බ්‍රේස්වෙල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර ඇත.
ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ අස්ථි ආබාධ තත්ත්වයක් හේතුවෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.
ඩග් බ්‍රේස්වෙල් ටෙස්ට් තරග 28ක්, එක්දින තරග 21ක් සහ විස්සයි20 තරග 20ක් සඳහා ක්‍රීඩා කර තිබේ.
තවද ඔහු විසින් ටෙස්ට් කඩුලු 74ක් සහ එක්දින කඩුලු 46ක් දවා ගෙන ඇති බව ද වාර්තා වේ.