ක්‍රිකට් වල වෙනසක් වෙයිද? - ක්‍රිකට් පරිපාලනය අතුරු පාලක කමිටුවකට භාරදීමට සාකච්ඡා

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අතුරු පාලක කමිටුවක් හෝ බලයලත් නිලධාරියෙකුට භාර දීම පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග සාකච්ඡා කරමින් ඇතැයි ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා සදහන් කර තිබේ.

 ඔහු   අද පෙරවරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී සදහන් කළේ ජනාධිපතිවරයාද මේ සදහා සෘජුව මැදිහත් වී තිබෙන බවයි.

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සඳහා අනිවාර්යයෙන්ම රජයක් ලෙස මැදිහත් වන බවත්, එහි වගකීම වෙනත් අයට භාරදිය නොහැකි බවත්, එය රජයේ වගකීමක් බව ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර තිබේ.

පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන වගකීම හිටපු නායක සර්ෆ්රාස්ට අහමඩ්ට

පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන වගකීම හිටපු නායක සර්ෆ්රාස්ට අහමඩ්ට

ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කරන ලෙස ඇමති විජිතගෙන් ඉල්ලීමක්

ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කරන ලෙස ඇමති විජිතගෙන් ඉල්ලීමක්