කොවිඩ් බරපතළයි...ඉක්මනින් එන්ත්කරණය පටන් ගන්න...ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විශේෂ නිවේදනයක්

Report

ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත.

චමල් රාජපක්ෂ අත්අඩංගුවට...දේශපාලනය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළෙයි

චමල් රාජපක්ෂ අත්අඩංගුවට...දේශපාලනය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළෙයි

ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සිදු කරන නිර්දේශයන් අනුව කොරෝනා එන්නත්කරණය යළි අරඹන ලෙසයි.

ඒ අනුව අඳාළ නිවේදනයෙහි දක්වා ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් නිකුත් කර තිබෙන නිර්දේශයන්ට අනුකූලව එන්නත්කරණය අඛණ්ඩව සිදු කළ යුතු බවයි.

වැඩි හොඳට ඔයත් කඩෙන් ගෙනාපු බිත්තර හෝදනවද?...හැබැයි හෝදපු බිත්තර කෑවොත් මොනවද වෙන්නේ කියලා දන්නවද...

වැඩි හොඳට ඔයත් කඩෙන් ගෙනාපු බිත්තර හෝදනවද?...හැබැයි හෝදපු බිත්තර කෑවොත් මොනවද වෙන්නේ කියලා දන්නවද...

එසේම සෑම සාමාජික රාජ්‍යයක්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ස්ථාවර නිර්දේශවලට අනුකූලවල පුළුල් රෝග නිවාරණ සහ පාලන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසත් අඳාළ නිවේදනය තුළින් ඔවුන් ඉල්ලා සිටින බවට වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කරුණු දක්වා ඇත්තේ කොරෝනා වෛරස් ව්‍යාප්තියේ නවතම ගෝලීය තත්ත්වය පිළිබඳව නිකුත් කර තිබෙන නිවේදනය තුළයි.

මෙන්න විශේෂ නිවේදනයක් - දිවයිනේ පාසල් රැසක් හෙට සිට වැසෙයි

මෙන්න විශේෂ නිවේදනයක් - දිවයිනේ පාසල් රැසක් හෙට සිට වැසෙයි

ඒ අනුව අඳාළ නිවේදනය පහතින් දක්වා ඇත.

කොවිඩ් බරපතළයි...ඉක්මනින් එන්ත්කරණය පටන් ගන්න...ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විශේෂ නිවේදනයක් | Covid Start Vaccination Special Announcement Who