ශිරන්ති රාජපක්ෂට අධිකරණයෙන් දැවැන්ත පහරක් - අපේක්ෂිත ඇප අයදුම්පත ප්‍රතික්ෂේප වෙයි

Report

ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් ඉදිරිපත් කර තිබූ අපේක්ෂිත ඇප අයදුම්පත මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර ඇත.

 සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් තමන් අත්අඩංගුවට ගැනීමට ඇති හැකියාවට එරෙහිව ඇය මෙම අපේක්ෂිත ඇප අයදුම්පත අධිකරණය හමුවේ ගොනු කර තිබුණි

අදාළ අයදුම්පත පසුගිය 06 වැනිදා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීම සඳහා අද (12) දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා වෙත නොතීසි නිකුත් කර ඇත

මහින්ද රෝහල්ගත කළ බවට පැතිරෙන වාර්තා අසත්‍යයි

මහින්ද රෝහල්ගත කළ බවට පැතිරෙන වාර්තා අසත්‍යයි