කොටහේන දැරියගේ සිදුවීමට අධිකරණයෙන් පොලිසියට නියෝග

Report

 කොටහේන ප්‍රදේශයේ ඉකුත් දා පාසල් දැරියක් අපයෝජනයට ලක්වීම හේතුවෙන් සියදිවි නසා ගනු ලැබුවා.

එම සිද්ධියට අදාළව පාසලේ සැකකාර ගුරුවරයා සම්බන්ධ විමර්ශනවල ප්‍රගතිය ජුනි මස 23 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (19) පොලීසියට නියම කර තිබෙනවා.

රත්තරන් ගන්න ඉන්න ඔබට මෙන්න රත්තරන් අවස්තාවක්

රත්තරන් ගන්න ඉන්න ඔබට මෙන්න රත්තරන් අවස්තාවක්

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි.

මේ අතර අද එම සිදුවීමට එරෙහිව විරෝධතාවක්ද පැවැත්වුණා.

මහින්දානන්ද මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණෙයි

මහින්දානන්ද මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණෙයි

කොටහේන දැරියගේ සිදුවීමට අධිකරණයෙන් පොලිසියට නියෝග | Court Orders Police To Investigate Kotahena Girl