වහාම රුපියල් මිලියන 250ක් ගෙවන්න..අධිකරණයෙන් CBට දැඩි නියෝගයක්..!
By Sewvandhi
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මහතාට අද (05) ,සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහට මහතාට රුපියල් මිලියන 250ක වන්දි මුදලක් ගෙවන ලෙස අධිකරණය නියෝග කළේය.
ගල්කිස්ස දිසා අධිකරණය අද එම නියෝගය ලබාදී තිබුණි.
ඒ, මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ රූපවාහිනී සාකච්ඡාවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයකදී ය.
……………………………………………………………
You may like this video 👇