ට්‍රම්ප්ගේ තීරු බදු නිසා ඕස්ට්‍රේලියාවට වුණු දේ

Australian Labor Party Australia World Economic Crisis
By Zara Apr 12, 2025 12:45 PM GMT
Zara

Zara

Report

නිවාස සහ කුලී නිවාසවල මිල වැඩි වීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා.

නිවාස ගැටලුව සම්බන්ධයෙන් එරට ප්‍රතිවාදි දේශපාලන පක්ෂ වන කම්කරු පක්ෂය සහ ලිබරල්-ජාතික සන්ධානය විසින් ජයග්‍රාහි අවියක් කරගෙන සිටින බවය විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ජීවන වියදම් ඉහළ යාම හේතුවෙන් ඕස්ට්‍රේලියානුවන් දැනටමත් පීඩාවට පත්වී සිටින අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගෝලීය තීරුබදු හේතුවෙන් මේ වන විටත් ඕස්ට්‍රේලියානුවන්ට අර්බුධකාරි තත්ත්වයක් උද්ගතවී ඇති බව සදහන් වනවා.

ඉදිරියට පැවත්වීමට නියමිත ෆෙඩරල් මැතිවරණය ඕස්ට්‍රේලියානු පවතින රජයට මෙවර ජයග්‍රහණය පහසු නොවන බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.

අවුරුදු සමයේ සැමට විශේෂ නිවේදනයක්

අවුරුදු සමයේ සැමට විශේෂ නිවේදනයක්

අලුත් අවුරුදු නැකත් සීට්ටුව මෙන්න!

අලුත් අවුරුදු නැකත් සීට්ටුව මෙන්න!

ReeCha