යතුරු පැදිකරුට මරණය ගෙනා බිහිසුණු කන්ටේනර් අනතුර..

By Piyumika Jun 30, 2024 01:35 AM GMT
Report

ජාඇල පමුණුගම මාර්ගයේ දී කන්ටේනර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන නිවසකට හා ව්‍යාපාරික ස්ථානයකට කඩාවැදී අනතුරක් සිදු වී ඇත.

අද තරුණියන්ගෙ ආකර්ෂණය වැඩි වන දවසක්..විරුද්ධ ලිංගිකයින්ටත් ප්‍රබල ග්‍රහයෝගයක්..

අද තරුණියන්ගෙ ආකර්ෂණය වැඩි වන දවසක්..විරුද්ධ ලිංගිකයින්ටත් ප්‍රබල ග්‍රහයෝගයක්..

මෙම අනතුරින් යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත් වී ඇත.

දින 53ක් පුරාවට පැවති වැඩවර්ජනය නවතී?.. අනධ්‍යයන සේවක වැඩවර්ජනය ගැන ගත්ත අලුත්ම තීරණය..

දින 53ක් පුරාවට පැවති වැඩවර්ජනය නවතී?.. අනධ්‍යයන සේවක වැඩවර්ජනය ගැන ගත්ත අලුත්ම තීරණය..

අදාළ ව්‍යාපාරික ස්ථානයේ සිටි කාන්තාවක් ද අනතුරින් බරපතළ තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර තිබෙන බවයි සදහන් වනුයේ.