ගිනිඅවියත් එක්කම අතුරුදන් වුණ කොස්තාපල්ගෙ.. දෙමාපියන්ට සිදුවුණ දෙය..

Sri Lanka Police Sri Lanka Police Investigation Latest Headlines Decision Making
By krishani Feb 11, 2025 03:12 AM GMT
krishani

krishani

Report

පසුගිය සෙනසුරාදා දිනයේ ගල්කිස්ස පොලිස් ස්ථානයේ රාජකාරී කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයෙකු සිය රාජකාරී ගිනිඅවිය සමග අතුරුදන්වීමේ සිද්ධියක් වාර්තා වුණා.

ඒ සම්බන්ධයෙන් ඔහුගේ මව සහ පියා අත්අඩංගුවට ගෙන ඇත.

ඒ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ය.

හිටපු ජනාධිපතිවරයෙක් අභවප්‍රාප්ත වෙලා..(PHOTOS)

හිටපු ජනාධිපතිවරයෙක් අභවප්‍රාප්ත වෙලා..(PHOTOS)

බැංකු ගිණුමට වැටුණ ද බලන්න.. රජයෙන් අද මුදල් දාලා..

බැංකු ගිණුමට වැටුණ ද බලන්න.. රජයෙන් අද මුදල් දාලා..

වාර්තා වන්නේ අදාළ පුද්ගලයින් පැය 48ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබාගෙන ඇති බවයි.

සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වූයෙ අදාළ පොලිස් කොස්තාපල්වරයා ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවයි.

ඒ අනුව එම කොස්තාපල්වරයාගේ දෙමව්පියන් අත්අඩංගුවට ගෙන ඇත.

You May Like This Video👇 

ReeCha