ජරමර අස්සෙ මේ මොකක්ද වුණේ?. පොලීසිය එක්ක ගැටෙන්න ගිහින්.. 10කට ජීවිත අහිමි වෙලා.. ගිනිඅවිත් හම්බ වෙලා..
By krishani
පොලීසිය සමග හටගත් ගැටුමකින් ඉන්දියාවේ මනිපූර් ප්‍රදේශයේ දී කුකී කැරලිකරුවන් 10 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
මෙම ගැටුමෙන් ඉන්දියාවේ මධ්‍යම පොලිස් බළකායේ සෙබලෙකු තුවාල ලබා ඇත.

අද 9.30ට වෙන්නෙ මොකක්ද?. ආන්දෝලනාත්මක.. Channel 4 නාලිකාවේ වීඩියෝව.. ගැන මෙරටින් කරන්න යන දෙය මෙන්න..
මෙය හටගෙන ඇත්තේ මනිපූර්හි, ජිරිබාම් දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථානයකට කැරලිකරුවන් පිරිසක් ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි අවස්ථාවේ දී ය.
කෙසේ වෙතත්, මෙම ගැටුමෙන් අනතුරුව පොලීසිය සිදුකළ සෝදිසි මෙහෙයුමක දී ඒ.කේ 47 වර්ගයේ ගිනිඅවි කිහිපයක් සහ ආර්.පී.ජී අවියක් ද සොයාගෙන තිබෙනවා.