බැංකු ගිණුමට වැටුණ ද බලන්න.. රජයෙන් අද මුදල් දාලා..

Report

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ මේ වන විට නොවැම්බර් මස 26 දින සිට ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් හානියට පත්වූ වගාවන් පරීක්ෂා කිරීම අවසන් කර ඇති බවයි.

නව රජයෙන් අධ්‍යාපනයේ, 1 ශ්‍රේණියේ සිට.. 13 ශ්‍රේණිය දක්වා වෙන දෙය..

නව රජයෙන් අධ්‍යාපනයේ, 1 ශ්‍රේණියේ සිට.. 13 ශ්‍රේණිය දක්වා වෙන දෙය..

සමස්ත රාජ්‍ය සේවයේ වැටුපට වෙන දෙය ගැන.. ඇස් උඩ යන්නම අද ලැබුණ ආරංචිය මෙන්න..

සමස්ත රාජ්‍ය සේවයේ වැටුපට වෙන දෙය ගැන.. ඇස් උඩ යන්නම අද ලැබුණ ආරංචිය මෙන්න..

ඒ 2024/25 මහ කන්නයට අදාළවයි.

ඒ අනුව, හානි වූ වගාවන්ට වන්දි ගෙවීම ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අද (10) අම්පාර දිස්ත්‍රික්කයෙ ගොවීන් 8705ක් සඳහා රුපියල් මිලියන 122ක මුදලක් ගොවීන්ගේ ගිනුම්වලට බැර කිරීම සිදුවනු ඇත.

ඒ වගා බිම් අක්කර 7657ක ගොවීන් සදහා ය.

එමෙන්ම, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන් 6,239 වෙනුවෙන් රුපියල් මිලියන 114ක මුදලක් නිදහස් කර ඇත.

ඒ අක්කර 9067.40ක් සඳහා ය.

එමෙන්ම, මේ වන විට වවුනියා, මුලතිව්, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල වගා හානී අයදුම්පත්වලට අදාළව වගා හානි මුදල් ඔවුන්ගේ ගිනුම් වෙත බැර කිරීමට කටයුතු කර ඇත.

පාසල් විෂයන් 2ක් අයින් කරයි?.. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් වෙන දෙය මෙන්න..

පාසල් විෂයන් 2ක් අයින් කරයි?.. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් වෙන දෙය මෙන්න..

ඒ අක්කර 4324 ප්‍රමාණයක හානි වූ වගාවන් සඳහා ය. 

ඒ අනුව ගොවි මහතුන් 3272 වෙනුවෙන් රුපියල් මිලියන 70ක මුදලක් ඔවුන්ගේ ගිණුම් වෙත බෙදා හැර ඇත.

You May Like This Video👇