කොළඹ කොටස් අනතුරේ - ගනුදෙනුකරුවන් කළඹමින් සියලු කොටස් මිල කඩන් වැටෙයි

Report

කොළඹ කොටස් වෙළඳපොළේ ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, අද දින ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 166.55 කින් (0.75%කින්) පහළ ගොස් ඇත.

එසේම එය 22,011.10 ක් වශයෙන් සටහන් කර තිබෙනවා.

මේ අතර දිනය තුළ වාර්තා වූ සමස්ත වෙළඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 2 ක් වශයෙන් දැක්වේ.

දිනෙන් දින සෙලවෙන රන් මිල අද තවත් වැඩි වෙයි - නවතම මිල ගණන් මෙන්න

දිනෙන් දින සෙලවෙන රන් මිල අද තවත් වැඩි වෙයි - නවතම මිල ගණන් මෙන්න

රුපියල තවදුරටත් අවප්‍රමාණය වුන ඔබ සොයන අද ඩොලරයේ මිල ගණන් මෙන්න

රුපියල තවදුරටත් අවප්‍රමාණය වුන ඔබ සොයන අද ඩොලරයේ මිල ගණන් මෙන්න

අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ඇතුළු සියලුම ද්‍රව්‍යවල මිල ගණන් 10% න් වැඩි වෙන බවට අනතුරු ඇඟවීමක්

අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ඇතුළු සියලුම ද්‍රව්‍යවල මිල ගණන් 10% න් වැඩි වෙන බවට අනතුරු ඇඟවීමක්