කොටස් වෙළෙඳපොළ කලින්ම වහලා දායි. - ඒ දවස මෙන්න.

Report

කොළඹ කොටස් වෙළෙඳපොළේ කටයුතු පැය 3කට සීමා කර තිබෙනවා.

ඒ,2024 මහ මැතිවරණය හේතුවෙන් නොවැම්බර් 14 වනදායි.

ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ පවසන්නේ, එහි ගනුදෙනු 14 වනදා උදෑසන 09:30 සිට පස්වරු 12:30 දක්වා පමණක් සිදුකරන බවයි.

මේ සති අන්තය වන විට ඉන්ධන මිල පහල යයි.- නව මිල ගණන් මෙන්න.

මේ සති අන්තය වන විට ඉන්ධන මිල පහල යයි.- නව මිල ගණන් මෙන්න.

ජනවාරියේ ඉන්ධන, ගෑස් හිඟයක්? - ඉන්ධන මිල සූත්‍රය නව රජයෙන් ඉවත් කරයි.?

ජනවාරියේ ඉන්ධන, ගෑස් හිඟයක්? - ඉන්ධන මිල සූත්‍රය නව රජයෙන් ඉවත් කරයි.?

මේ අතර අද (11) දිනය තුළදී කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය සහ S&P SL 20 දර්ශකය සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 74.86ක වර්ධනයක් පෙන්නුම්කළ අතර දිනය නිමාවන විට එහි අගය සඳහන් වූයේ 12,875.32ක් ලෙසට ය. S&P SL 20 දර්ශකය ඒකක 23.16කින් 3,854.43ක් දක්වා වර්ධනය විය.

දිනයේ වෙළෙඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 2.4කි.

11.11 සුබ දවසේ රන් මිලත් සීඝ්‍ර ලෙස පහල යයි. - පසුගිය සතියට සාපේක්ෂව අඩු වූ නව මිල ගණන් මෙන්න.

11.11 සුබ දවසේ රන් මිලත් සීඝ්‍ර ලෙස පහල යයි. - පසුගිය සතියට සාපේක්ෂව අඩු වූ නව මිල ගණන් මෙන්න.

සිගරට් අලෙවිය ගැන ගොඩක් අයට සුබ ආරංචියක්.

සිගරට් අලෙවිය ගැන ගොඩක් අයට සුබ ආරංචියක්.

දේශබන්දු පොලිස්පති ලෙස පත්කිරීම ගැන ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මෙන්න. - දිනයක් නියම වෙයි.

දේශබන්දු පොලිස්පති ලෙස පත්කිරීම ගැන ලැබුණු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය මෙන්න. - දිනයක් නියම වෙයි.