කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත දර්ශකය පහළට

Report

කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත කොටස් මිල දර්ශකය අද (08) ඒකක 283.21කින් (1.38%) පහළ ගොස් තිබේ.

ඒ අනුව දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 20,234.34ක් ලෙස සටහන් වූ අතර, අද දින වාර්තා වූ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.7කි.

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි

සියලුම රජයේ පාසල් දරුවන්ට සුබම සුබ ආරංචියක් - රුපියල් මිලියන 1,614ක් වැය කරයි

මීට පස්සේ මෙහෙම එළවළු, පලතුරු අලෙවිය තහනම් - දිවයින පුරා විශේෂ වැඩපිළිවෙලක්

මීට පස්සේ මෙහෙම එළවළු, පලතුරු අලෙවිය තහනම් - දිවයින පුරා විශේෂ වැඩපිළිවෙලක්