කොළඹට එන ඔයාටයි මෙන්න මේ දෙය.. අද සිට දවස් 20ක් ගැන කළ දැනුම්දීම මෙන්න..

Sri Lanka Police Colombo Latest Headlines Decision Making
By krishani Aug 17, 2024 01:11 PM GMT
krishani

krishani

Report

කොළඹ නගර සභාව විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ බොරැල්ල පොලිස් වසමේ පාර්ලිමේන්තු පාර මොඩල්ෆාම් හංදිය සහ ඩී.එස්. හංදිය අසල ටිකල් පාර ආසන්නයේ මාර්ගය ගිලා බැසීමක් සම්බන්ධයෙන් ය.

කොළඹ ඇතුළුව තවත් දිස්ත්‍රික්ක කිහිපයකට.. හදිසි දැනුම්දීමක් මෙන්න..

කොළඹ ඇතුළුව තවත් දිස්ත්‍රික්ක කිහිපයකට.. හදිසි දැනුම්දීමක් මෙන්න..


ඒ හේතුවෙන් එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අද (17) දින සිට දින 20ක කාලයක් ගත වේ.

මේ හේතුවෙන් කොළඹට ඇතුළුවන මංතීරු දෙකම වසා දමා සංවර්ධන කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇත.

ඉදිරි පැය ටික තීරණාත්මකයි.. ඇස් උඩ යන රතු නිවේදනයක් මෙන්න.. වහාම දැනුවත් වෙන්න..

ඉදිරි පැය ටික තීරණාත්මකයි.. ඇස් උඩ යන රතු නිවේදනයක් මෙන්න.. වහාම දැනුවත් වෙන්න..


ඒ, අනුව එම මාර්ගයේ රථවාහන ගමනාගමනය අද (17) දිනයේ සිට නැවත දැනුම් දෙන තුරු දිනපතා උදෑසන 05.30 සිට උදෑසන 11.00 දක්වාත්, රාත්‍රී 11.00 සිට පසුදින අළුයම 05.30 දක්වාත් සැලසුම් දෙකක් යටතේ රථ වාහන ධාවනය ක්‍රියාත්මක බව පොලිසිය දැනුම් දෙනු ලැබීය.

පරිප්පු කන්නත් දෙපාරක් හිතන්න වෙලා?. පරිප්පු වලට, ප්‍රසිද්ධ ආයතනයක් කළ දෙය..

පරිප්පු කන්නත් දෙපාරක් හිතන්න වෙලා?. පරිප්පු වලට, ප්‍රසිද්ධ ආයතනයක් කළ දෙය..


Gallery