Port City හි බිදවැටුණු ආගමන විගමන පද්ධතියේ දැන් තත්ත්වය මෙන්න
ඊයේ (11) කොළඹ වරාය නගරයේ (Port City Colombo) 'The Mall'හි පිහිටි තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ (Duty Free) ආගමන විගමන පද්ධතියේ ඇතිවූ තාක්ෂණික බිඳවැටීම මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති බවට වාර්තා වේ.
එම ගැටලුව කඩිනමින් විසඳීමට පියවර ගෙන ඇති අතර, එදිනම පස්වරුව වන විට පද්ධතිය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කර සාමාන්‍ය මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇති බව තොරතුරු වාර්තා වේ.