කොළඹ යට වෙයි.. එහි දැන් තත්ත්වය.. පාරවල් හෙට උදේ වැසෙයි?.
Sri Lanka Police
Colombo
Weather
Latest Headlines
Decision Making
By krishani
මේ වන විට අධික වර්ෂාවක් පවතී.
ඒ හේතුවෙන් කොළඹ නගරයේ වීදි රැසක් ජලයෙන් යට වී තිබෙනවා.
කෙසේ වෙතත්, පොලීසිය සඳහන් කළේ ඒ හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් පවතින බවයි.
මේ අතර, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත් සහ ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ජනතාවට මේ පිළිබඳ සැලකිලිමත් වන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.
එහි සම්පූර්ණ විස්තරය පහතින්,