අදත් උදේම බිහිසුණු අනතුරක් - බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 42 ට තුවාල

Report

කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් අද(27) අලුයම අඩි 20ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් බිහිසුණු අනතුරක් සිදුව ඇත.

එම අනතුරෙන් පුද්ගලයින් 42 ක් තුවාල ලබා ඇති බව සඳහන්.

ඒ අතර පිරිමි පුද්ගලයින් 36ක් සහ කාන්තාවන් 6ක් සිටින බව පොලිසිය පවසයි.

මෙසේ බස් රථය අනතුරට ලක්ව ඇත්තේ දියතලාව දුම්රිය පොළ ආසන්නයේදීයි.

අද උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කළ නිවේදනය - 2 න් පස්සේ තත්ත්වය මේකයි

අද උදෑසන 5.30 ට දිවයිනටම නිකුත් කළ නිවේදනය - 2 න් පස්සේ තත්ත්වය මේකයි

ඒ අනුව පොලිසිය සඳහන් කළේ අනතුරින් තුවාල ලැබූ පිරිස දියතලාව රෝහලට ඇතුළත් කර තිබෙන බවයි.

එසේම දියතලාව රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ බරපතළ තත්ත්වයේ පසුවූ එක් අයෙකු බදුල්ල රෝහලට මාරු කර යැවු බවයි.    

බස් ගාස්තු ඉහළට - ජූලි 01 දා සිට ක්‍රියාත්මක වේ

බස් ගාස්තු ඉහළට - ජූලි 01 දා සිට ක්‍රියාත්මක වේ

ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින මේ ලග්නවලට ඉතා ශුභයි - සියලුම ලග්න පලාපල විස්තරය මෙන්න

ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද දින මේ ලග්නවලට ඉතා ශුභයි - සියලුම ලග්න පලාපල විස්තරය මෙන්න