මේ පුහුණු වැඩසටහන් වෙනුවෙන් සහභාගී වීමට දැන් ඔබටත් අවස්ථාවක් - WhatsApp අංකයට පණිවිඩයක් එවන මෙන් දන්වයි
වැවිලි සහ ප්‍රජායටිතල පහසුකම් අමාත්‍යාංශයට අනුබද්ධිත පොල් පර්යේෂන ආයතනය මඟින් පොල් මදය ආශ්‍රිත නිෂ්පාදන පුහුණු වැඩසටහනක් ආරම්භ කර ඇති බව දන්වයි.
ඒ අනුව පොල් තාක්ෂණයේ මහ ගෙදරින් පොල් ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන කර්මාන්තකරුවන්ගේ සහ ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන්නන්ගේ තාක්ෂණික දැනුම, පොල් මදය ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳව අවබෝධය වැඩි කිරීම වෙනුවෙන් ප්‍රායෝගික පුහුණු වැඩසටහනක් පවත්වන බවට එම අමාත්‍යාංශය සඳහන් කරයි.
විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - මෙවර සා.පෙළ විභාගයට ඉල්ලුම් කිරීමට අපේක්ෂිත සියලුම අයදුම්කරුවන් වෙත
ඒ අනුව ඒ සඳහා ලියාපදිංචි වීමට ඔබටත් අවස්ථාව ඇති බව වැඩිදුරත් සඳහන්.
එබැවින් මෙම වැඩසටහනට ලියාපදිංචි වීමට පහත WhatsApp අංකයට පණිවිඩයක් එවන මෙන් දන්වා ඇත.
WhatsApp අංකය - 070 400 19 28
මේ පුහුණු වැඩසටහන් වෙනුවෙන් සහභාගී වීමට දැන් ඔබටත් අවස්ථාවක් by kaushalyalakshani538