එකවරම පහළ ගිය පොල් මිල

Report

දේශීය වෙළදපොලේ පොල් මිල සීඝ්‍රයෙන් පහළ බැසීම හේතුවෙන් පොල් අලෙවිය ඉහළ ගොස් ඇති බව ව්‍යාපාරිකයින් පවසනවා.

ව්‍යාපාරිකයින් පවසන්නේ එම හේතුවෙන් තම ආදායමද වැඩි වී ඇති බව‍යි.

වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණියත් අත්අඩංගුවට

වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණියත් අත්අඩංගුවට

පසුගිය මාස කිහිපය තුල පොල් ගෙඩියක් රු.220ක් වැනි මුදලකට අලෙවි වූ අතර, මේ වන විට පොල් ගෙඩියක් රු.100 සිට රු.170 දක්වා විවිධ මිල ගණන් යටතේ වෙලෙදුන් අලෙවි කරනු ලබනවා.

ව්‍යාපාරිකයින් අදහස වන්නේ ඇතැම් වෙලෙදුන් වැඩි ලාභයක් තබා ගනිමින් පොල් අලෙව් කල බවත්, එම කාලයේ පොල් අලෙවිය අඩු වු නිසා ආදායම් තත්වයද පහළ ගොස් තිබූ බවයි.

සුළං විදුලි ව්‍යාපෘතිය නවත්නවා..ආදානිගෙන් රජයට තර්ජනයක්

සුළං විදුලි ව්‍යාපෘතිය නවත්නවා..ආදානිගෙන් රජයට තර්ජනයක්