වෛද්‍ය මහේෂි විජේරත්නගේ දියණියත් අත්අඩංගුවට
දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින වෛද්‍ය මහේෂි විජේරත්නගේ 21 හැවිරිදි දියණිය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
ඇයව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අල්ලස් කොමිසමේ නිලධාරිනියකට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.