මෙන්න හෙට ඉඳලා රජයෙන් ලැබෙන සහනය - බලන් ඉඳපු අයට ගොඩක් වැදගත් වෙයි

Sri Lanka Government Of Sri Lanka Coconut price
By Zara Mar 31, 2025 01:00 PM GMT
Zara

Zara

Report

හෙට (01) දින සිට සියලු පොල් වගාකරුවන් සඳහා සහන මිලට පොල් පොහොර ලබාදීම ආරම්භ වනවා.

මෙහි අරමුණ වනුයේ , වසර කිහිපයක් තුළ පොල් අස්වැන්න ඉහළ නැංවීමයි.

ලග්න 5කටම සුභ ආරංචි - ඔයාගේ පෞද්ගලික ජීවිතය ගැන කියන දේ මෙන්න

ලග්න 5කටම සුභ ආරංචි - ඔයාගේ පෞද්ගලික ජීවිතය ගැන කියන දේ මෙන්න

අද (31) දින "කප්රුකට සවියක් වැඩි ඵලදාවක්" යන තේමාව යටතේ රජය ක්‍රියාත්මක කරන පොල් වගාකරුවන් සඳහා සහන මිලට පොල් පොහොර ලබාදීමේ සමාරම්භක උත්සවය වැල්ලවායේ දී පැවැත්වුණා.

හයිලන්ඩ් කිරි පැකට් ඇතුළුව තවත් නිෂ්පාදන රැසක මිල වෙනස් වුණ හැටි මෙන්න

හයිලන්ඩ් කිරි පැකට් ඇතුළුව තවත් නිෂ්පාදන රැසක මිල වෙනස් වුණ හැටි මෙන්න

ඒ පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙනි.

රජය අලුතින් හදන්න යන ගුවන්තොටුපොළ මොකද්ද?

රජය අලුතින් හදන්න යන ගුවන්තොටුපොළ මොකද්ද?

පාතාලයෙන් පොලිසියට දිගටම මරණ තර්ජන...!

පාතාලයෙන් පොලිසියට දිගටම මරණ තර්ජන...!

ReeCha