ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් ක්ලීන් ශ්‍රී ලංකා පළමු වනදා සිට වැඩ අරඹයි..

Report

රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත "ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන එළැඹෙන 01වනදා ආරම්භ කිරීමට නියමිතව තිබේ.

මෙම වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයකු හදිසියේ මියයයි..

හිටපු ජනාධිපතිවරයකු හදිසියේ මියයයි..

"ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පසුගිය දා ස්ථාපිත කළේය.

ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස්. කුමානායක, වැඩබලන පොලිස්පති සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු සාමාජිකයන් 18 දෙනෙකුගෙන් එම ජනාධිපති කාර්ය සාධක බළකායට ඇතුළත් කර තිබුණි.

පරිසරවේදීන්ගෙන් එල්ලවන විරෝධතා මත පදනම්ව මේ ප්‍රශ්නය විසදන්න බෑ ..විසඳීමට ඇති එකම ක්‍රමය වන්නේ ඝාතනය කිරීම..

පරිසරවේදීන්ගෙන් එල්ලවන විරෝධතා මත පදනම්ව මේ ප්‍රශ්නය විසදන්න බෑ ..විසඳීමට ඇති එකම ක්‍රමය වන්නේ ඝාතනය කිරීම..

"ක්ලීන් ශ්‍රී ලංකා" වැඩසටහන නියමිත කාලසීමාව තුළ සැලසුම් කිරීම, මඟපෙන්වීම, ක්‍රියාත්මක කිරීම, ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ සම්පූර්ණ කිරීම මෙම ජනාධිපති කාර්ය සාධක බළකායට පැවරී ඇති වගකීම් වේ.  

You may like this video