රංගනයෙන් ලොවම වසග කල ගිනි සිළුව ක්ලෝඩියා කාදිනාලේ ජීවිතයෙන් සමුදෙයි

Report

ලෝක ප්‍රකට චිත්‍රපට වන 'The Leopard', '8 1/2', සහ 'Pink Panther' වැනි විශිෂ්ඨ චිත්‍රපට වල රග පෑ ටියුනීසියාවේ උපන් ඉතාලි නිළි ක්ලෝඩියා කාදිනාලේ මියගොස් තිබේ.

මියයන විට ඇය 87 හැවිරිදි වියේ පසුවුණි. සිනමා දිවියට වසර 60කට ආසන්න හිමි ක්ලෝඩියා කාදිනාලේ, ඉතාලි සිනමාවේ ස්වර්ණමය යුගයේදී ප්‍රේක්ෂක ආදරයක් ලබා තිබේ.

ඇයගේ නියෝජිතවරයා පවසා ඇත්තේ, ඇය ප්‍රංශයේ නෙමෝර්ස්හි නිවසේ සිටියදී මියගිය බවයි. එමෙන්ම ඇය ෆෙඩෙරිකෝ ෆෙලිනි සහ ලුචිනෝ විස්කොන්ටි වැනි ප්‍රවීණ අධ්‍යක්ෂවරුන් යටතේ කටයුතු කළ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

රංගනයෙන් ලොවම වසග කල ගිනි සිළුව ක්ලෝඩියා කාදිනාලේ ජීවිතයෙන් සමුදෙයි | Claudia Cardinale Italian Actress Dies At 87

ඇය රගපාන ලද චිත්‍රපට අතර ෆෙලීනිගේ “8½” සහ විස්කොන්ටිගේ “Rocco and His Brothers” හා “The Leopard,” සර්ජියෝ ලියෝන්ගේ ස්පැගටි වෙස්ටර්න් (spaghetti Weste) චිත්‍රපටයක් වන “Once Upon a Time in the West,” මෙන්ම “The Pink Panther” ඇතුළු සම්භාව්‍ය ඉතාලි චිත්‍රපටවල ඇතුළත් වෙනවා .

1938 අප්‍රේල් මාසයේදී ටියුනීසියාවේ උපත ලැබූ කාදිනාලේ විසින් 16 වන වියේදී "ටියුනීස් හි සිටින සුරූපීම ඉතාලි කාන්තාව" ලෙස රූපලාවන්‍ය තරගයකින් ජයග්‍රහණය කර ලබා දී ඇත.

ඒ සඳහා ලැබුණු ත්‍යාගය වූයේ වෙනීස් සිනමා උළෙල නැරඹීමට ලැබුණු අවස්ථාවයි .එහිදී අධ්‍යක්ෂවරුන් සහ නිෂ්පාදකවරුන් සිනමා ක්‍ෂේත්‍රයට පිවිසීමට විසින් සිදුකළ ආරධනයන්ගෙන් ඇය සිනමාවට පැමිණ කර නොනිමෙන සිනමා තරුවක් වූ බවයි විදේශ මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ලෝක ප්‍රකට චිත්‍රපට 'The Leopard', '8 1/2', 'Pink Panther' රඟපාපු ක්ලෝඩියා කාදිනාලේ ඉතාලියේ උපන් රංගන ශිල්පිනි ක්ලෝඩියා කාදිනාලේ, 'The Leopard', '8 1/2', සහ 'Pink Panther' වැනි විශිෂ්ට චිත්‍රපටවල රඟපෑ. ඇය 87 වියේදී මියගොස් ඇත. 

හිටපු ඇමති ගම්මන්පිලව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්

හිටපු ඇමති ගම්මන්පිලව අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නීතිපතිගෙන් අධිකරණයට දැනුම්දීමක්

"මාලිමාවේ ටියුෂන් මාස්ටර් කියන්න එපා" පන්ති ගිය මල් කැකුළ කෙලෙසු නඩුවට වෙන දේ මෙන්න

"මාලිමාවේ ටියුෂන් මාස්ටර් කියන්න එපා" පන්ති ගිය මල් කැකුළ කෙලෙසු නඩුවට වෙන දේ මෙන්න

දේශපාලනය උණුසුම් - රනිල්ගෙන් දේශපාලන රැස්වීම් 1,000ක්?

දේශපාලනය උණුසුම් - රනිල්ගෙන් දේශපාලන රැස්වීම් 1,000ක්?