ට්‍රම්ප් විසින් පනවන ලද තීරුබදු සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලෙස චීනය ඉල්ලයි

Report

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද තීරුබදු සම්පූර්ණයෙන් ඉවත් කිරීමට අපේක්ෂා කරන බව චීන නිලධාරීහු පවසති.

මෑතකදී ට්‍රම්ප් බොහෝ රටවලට අන්‍යෝන්‍ය තීරුබදු පැනවීම නිවේදනය කළ අතර, එය ක්‍රියාත්මක වන බව ප්‍රකාශ වුවත්, දින 90ක සහන කාලයක් ලබා දී ඇත.

ඇමරිකා බද්ද ලංකාවට ලොකු නෑ.. ගාමන්ට් වැහුනොත් රැකියා නැති වන අයට දීමනාවක් දෙනවා.. - ටිල්වින්

ඇමරිකා බද්ද ලංකාවට ලොකු නෑ.. ගාමන්ට් වැහුනොත් රැකියා නැති වන අයට දීමනාවක් දෙනවා.. - ටිල්වින්

කෙසේ වෙතත්, චීනයට එරෙහි තීරුබදු 145% දක්වා ඉහළ දමා ඇත. චීනය මෙම පියවරට දැඩි විරෝධය පළ කර ඇති අතර, ඇමරිකාව තම වැරදි සංශෝධනය කළ යුතු යැයි ඉල්ලයි.

චීන වාණිජ අමාත්‍යාංශයේ නිවේදනයක දැක්වෙන්නේ, අන්‍යෝන්‍ය බදු පැනවීමේ අසාධාරණ පිළිවෙත සම්පූර්ණයෙන් අහෝසි කළ යුතු බවයි.

මෙන්න ළඟ ළඟ එන අවුරුදු වාසි! - විදුලි ගාස්තු 40%කින් වැඩි වෙන ලකුණු!

මෙන්න ළඟ ළඟ එන අවුරුදු වාසි! - විදුලි ගාස්තු 40%කින් වැඩි වෙන ලකුණු!