පාසල් සහ විශ්වවිද්‍යාල වසා දමන්න තීරණයක්.. කාළගුණය දරුණු අතට.. රෑ 7.00 න් පස්සෙ මොකද වෙන්නේ?. තවත් තීරණයක් ඒ අතර මෙන්න..

Report

ඉන්දියාවේ චෙන්නායි ජාත්‍යන්තර ගුවන් තොටුපළ අද රාත්‍රී 07 දක්වා තාවකාලිකව වසා දමා තිබෙනවා.

ඒ ෆෙන්ගල් සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ය.

එමෙන්ම, සුළි කුණාටුවට පෙර අධික වර්ෂාපතනය සහ තද සුළං උත්සන්න වී තිබෙනවා.

බදු ගෙවන්නන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න

බදු ගෙවන්නන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න

සුළි කුණාටුව පැයට කිලෝ මීටර 90ක පමණ වේගයකින් අද පස්වරුවේ පුදුචේරී නගරයට ආසන්න ගොඩබිමට ළගා වනු ඇති බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙයට අමතරව පුදුචේරී හි සියලුම පාසල් සහ විශ්ව විද්‍යාල වසා දැමීමට පියවර ගෙන ඇත.

You May Like This Video👇 

.