ඔයත් ෆෝන් එක චාර්ජ් කරද්දි මේ දෙය නම් කීයටවත් කරන්න එපා.. වෙන දෙය හිතා ගන්න බැරි වෙයි නැත්නම්..
By krishani
අද අපි කියන්න යන්නේ වෙනස්ම විදිහම දෙයක් ගැන.
ඒ තමයි ජංගම දුරකථන භාවිතා කරන ඔබ වෙනුවෙන්.
මෙය බොහෝ විට ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන වැරැද්දක්.
අපි ගොඩ දෙනෙක් පුරුදු වෙලා ඉන්නෙ රෑ එලිවෙනකන් ෆෝන් එක චාර්ජරයට ගසා චාර්ජ් වෙන්නට හැරීම.
ඉතිම් ඔයා නිකමට හරි හිතුව ද මේ නිසා වෙන හානිය ගැන.
අපි රෑට නිදා ගන්න යන්නේ උදේට භාවිතයට ගන්න ලේසි නිසාත්, full charge වන නිසාත් charge එකට දාලා.
ඒකෙන් සිදු වෙන්නේ phone එක charge විය විය යුතු පැය ගණන ඉක්මවා charge වෙන එක.
සමහර විට උදේ වෙද්දී phone එක රත්වෙලා තියෙන්නත් පුළුවන්.
phone එකේ ආයු කාලය අඩු වෙන්න මේක උදව් වෙනවා.
ඒ නිසා රෑට නිදාගන්න කලින් ෆොන් එක charge කරන්න වග බලන්න.
ඒ කොහොම වුණත් නැත්නම් ඔයාගෙ දුරකථනයේත් , බැටරියේත් ආයු කාලය හිතනවාට වඩා අඩු වෙන්න පුළුවන්.