චන්ද්‍රිකා මාස 03ක් හැංගිල හිටපු හේතුව හෙළිකරයි.(VIDEO)
මෙරට හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ලංකාවේ මේ වන විට පවතින දේශපාලන ව්‍යාකූලභාවය පිළිබඳව නව ලංකා නිදහස් පක්ෂය විසින් පැවැත්වූ විශේෂ රැසවීම් සභාවේදී අදහස් දැකවීමක් සිදු කළා.
එහිදී ඇය විසින් ප්‍රකාශ කළේ, 2005න් පසු කාලයේ සිට 2022 දක්වා පාලනය කළ පාලකයින් ප්‍රධාන වශයෙන් රට මෙතරම් අගාදයකට ඇඳ දැමීමට වගකිව යුතු බවයි.
මේ අතර ඇය මීට පෙර මාස 03ක කාලයක් එළියට නොපැමිණ රහසේ සැඟව සිටි බවත්,එයට හේතුවත් මෙම රැස්වීම් සභාවේදී හෙළි කළා.
ඇය විසින් සිදුකළ එම හෙළිදරව්ව පහත වීඩියෝවෙන් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |