හැම අවුරුද්දෙම සමාජ මාධ්‍ය කළඹන චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය මෙවරත්.. කලා තරු පිරිවරාගෙන පැවැත්වුණු හැටි මෙන්න..(PHOTOS)
චන්දිමාල් ජයසිංහ කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ රූපලාවන්‍ය ශිල්පියෙක්.
එයා කාලෙක ඉදන් ටිකක් ප්‍රසිද්ධ වුණේම එයාගේ රෝයල් බර්ත්ඩේ පාටි එක නිසා.
ලංකාවේ ලොකුම බර්ත්ඩේ පාටි එක තියන්නේ චන්දිමාල් ජයසිංහගේ කිව්වොත් නිවැරදියි.
ඉතින් මෙවරත් එයාගේ උපන්දින සාදය ජයටම පැවැත්වුණා.
කොළඹ ලොකු හෝටලයක පැවැත්වුණු මේ උපන්දින සාදයට මෙවරත් කලා තරු රැසක් සහභාගි වෙලා හිටියා.
මේ උපන්දින සාදය වෙනස් වෙන්නේ නිරූපණ ක්ෂේත්‍රය මූලික කරගෙනම මේක පවත්වන නිසා.
මෙවරත් මේ උපන්දිනයට වෙනස්ම විදියේ තීම් එකක් එක්ක හැමෝම හැඩවෙලා හිටියා.
ඉතින් මේ හැමෝම කතාවෙන උපන්දින සාදය හැඩවෙලා තිබුණේ කොහොමද..
ඒ වගේම මේකට ඔයාල හැමෝම දන්න කලා තරු හැඩවෙලා හිටියේ කොහොමද කියලා පහතින් බලන්න,







